Amma

Amma

අම්මා සිහිවන    විටද   මා   හද   පතුලෙ       රදවා අවසන්    වරට   සුසුමක්   පිටකරම් නහවා සිනහව  ඇගෙ  නගනා  විට  කමල      පවා පින් කර   ඇති   බවට   හැගුනා කදුලු නිවා කවියක් ලියන්නට මගෙ පෙම්බර අම්මා  ගැන අවසර  පතමි දෙවියනෙ ඔබෙ දෙවොලට පැන සුන්දර   වචන   පටලා   ඇගෙ    මහගු ගුණ බදා    ඉවත්    කර    ආසිරි     පතනු.      මැන නොදැනෙ   අම්මෙ    මා  ලියනා  කවි    ඔබට මතකය අමතකව ඇත්තෙ අපි කල පෙර පවට ලියනා   කවිය   සෙනෙහස  තවා    විශ්වයට කවදා කොතෙන හෝ  හමුවෙයි  අහසයට අම්මා නැමති වස්තුව …

Read More