මොන ඇත්තද වැදගත්?

මොන ඇත්තද වැදගත්?

මොන ඇත්තද වැදගත්? ඇත්තටම අපි ට වැදගත් වන්නේ අපේ ජීවිතයන්ට අදාල වන, අපි අත්දකින සිදුවීම් හරහා දැනෙන, අපිට බලපාන ඇත්ත නොවේද? නැතිව, ඒ ඇත්ත කිව්වේ කව්ද , කිව් අය ලස්සනද කැත ද, කළු ද සුදු ද, ප්‍රංශ ද දෙමළද, කිව්වේ අලංකාරවද, ශාන්තවද, යනාදිය නෙවෙයි නේද? වන්දනාමානකරන්නේ හෝ, සමරන්නේනම් එවන් අය, වේවා ශාස්තෘවරයෙක් හෝ නායකයෙක්, හෝ කළා තරුවක්, ඒ අපේම මනසේ උපන් මුළාවන් නිසා විය නොහැකිද? නැතිනම්, එවන් රූප වන්දනා, අපට ගෙනදෙන ප්‍රගතිය කුමක්ද තාවකාලික වින්දනයන්…

Read More