Celebrity Calls

Celebrity Calls Don Ruvan Gamage of Giradurukotte A fun loving young man with a taste for satire Jumps on his cycle and he rides to town He hangs on a cafe pc donated by the crown He loads his songs he made With his phone made in China He flaunts his talents on YouTube And shows off his rigorous stamina He checks up on his likes and hits To see that he is an instant…

Read More

හොඳ සිහිය

හොඳ සිහිය

සඳ නැගෙන විට ඇසෙන ලද බොලොඳ පද අතැර හද ගැහෙන වදනකට සිත යොදනු හැකිද අද බිඳ දමා පටු හැඟුම් පොදු දනට සෙත සදන අරමුනින් බරිතවුන වැඩ කරන උන් වෙතට තැන නොතැන දැන නොදැන මද කිපුනු ලෙස කෙලින ඇද සොයන පද හදන ජනවෙතින අසනු අද හොඳ සිහිය වෙද කොහිද

Read More