Covid Kavi

Covid Kavi

වසංගතයක අසුභ සහ සුභ සිතිවිලි The Worrying & Promising Thoughts of a Pandemic (Reflections, on the current pandemic, grounded in the old Sinhala folk psyche and that poetry tradition.) ඇස් දෙක දිහා නොබලනු හිත ලතවෙනවා ලස්සන සිනහවන් කැපි කැපි විසි වේනවා හිස් වුනු රාක්කෙට බඩු නැත පිරවෙනවා වෙස් මුහුනෙන් නුඹ මම වැහිලා යනවා මහ පුරයක්ව දිලි නගරය අඳුරු වෙලා මහ මෙර ඉසුලු සේ කල වැඩ නිකං වෙලා මහ මග පාලු වී වාහන තුරන් වෙලා මහලු…

Read More